ට්‍රම්ප් දූවිල්ලක් තරමටවත් ගනන් නොගත් ඊලෝන් මක්ස්

Donald Trump Elon Musk Sinhala news
By Mithu Jun 07, 2025 02:02 PM GMT
Mithu

Mithu

Report

ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් සමඟ කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. එරට මාධ්‍ය අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පිළිබඳ තමාන් කිසිදු තැකීමක් නොකරන බවය. ඊලෝන් මස්ක් ටෙස්ලා සමඟ හොඳින් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද මෙහිදී ට්‍රම්ප් පැවසීය.

ජනපතිගෙන් නිලධාරීන්ට අවසන් නියෝගයක්

ජනපතිගෙන් නිලධාරීන්ට අවසන් නියෝගයක්

කෙසේ වෙතත්, ෆෙඩරල් රජය සමඟ මස්ක්ගේ පුළුල් ගිවිසුම් සමාලෝචනය කිරීම සුදුසු බව ට්‍රම්ප් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් එක්සත් ජනපදයේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණට කිරීමට කාලය පැමිණ ඇති බවට මස්ක් පසුගිය දිකන ප්‍රකාශ කර තිබුණි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සමීපතම සගයා ලෙස සිටි ඊලොන් මස්ක් අතර මතභේදාත්මක තත්ත්වය මේ වන විට තීව්‍ර වී තිබේ. ඊලෝන් මස්ක් පවසා ඇත්තේ, ජනපති ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් කළ යුතු බවය.

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

ReeCha