පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි [PHOTO]

By Mithu Jun 07, 2025 04:58 AM GMT
Report

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් පුවත් මවන නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න නිරූපිකාවක්.

හැබැයි වර්තමානයේ ඇය  ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ක්‍රීම් අලෙවි කරන ව්‍යාපාරිකාවක් විදිහටයි.

තවත් බිහිසුණු අනතුරක්...පාසල් දරුවන් සමඟ වෑන් රථයක් පල්ලමකට පෙරලේ..

තවත් බිහිසුණු අනතුරක්...පාසල් දරුවන් සමඟ වෑන් රථයක් පල්ලමකට පෙරලේ..

පියුමි සුදු උනේ එයාගෙම ක්‍රීම් එකක් නිසා කියලා ඇය ඇයගේම ව්‍යාපාරයක් පටන් අරගෙන මේ ක්‍රීම් එක වැඩි මුදලකට බොහෝ දෙනෙක්ට විකුණන්න පටන් ගත්තා ගත්තා.

ඇය ඉක්මනින්ම මේ ආකාරයෙන් ධනවතෙක් වූ නිසා අල්ලස් සහ දූෂණ කොමිසමයෙන් පවා ඇයව පරීක්‍ෂාකළා.

ඇයගේ හිටපු පෙම්වතා ප්‍රගිත් මේ වන විටත් ඇයව අතහැර ගොස් සිටින අතර නමුත් පියුමි තමන්ගේ products විකිණීම සඳහා ඔහුගේ රුව භාවිතා කරනවා.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඒ ඔහු කලින් කළුවට සිටි පුද්ගලයෙක් සහ පියුමිගේ ක්‍රීම් ගාලා සුදු උනා කියන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එකතු කරමින්.

හැබැයි පියුම් එක්ක හිටපු පෙම්වතා මේ කතාව කිසිසේත් පිළිගන්නේ නැහැ.

ඔහු සඳහන් කළේ පියුමිවත් ඔහුවත් පිටකොටුවෙන් ගෙනාපු මේ බාල ක්‍රීම් ගෑවෙන්නෑ ඔවුන් සුදු උනේ ඉන්ජක්ෂන් ගහලා කියලයි.

එයාකාරයෙන් ඔහු සඳහන් කළා යැයි සඳහන් ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි