පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටී බිහිසුණු අනතුරක්[PHOTOS]

Report

බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් අද ( 21) දහවල් ඩකාහී උත්තරා ප්‍රදේශයේ මයිල්ස්ටන් පාසලේ සහ විද්‍යාලයේ පරිශ්‍රයකට කඩා වැටී ඇති බව වාර්තා වේ.

මෙම ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව පිපිරීමක් ද සිදුව ඇති බව සඳහන්.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

එසේම පිපිරීමෙන් පසුව ගින්නක්ද හටගෙන ඇති බව පවසයි. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම බිහිසුණු අනතුර සිදුවන අවස්ථාවේ ළමුන් මයිල්ස්ටන් පාසලේ සහ විද්‍යාලයේ සිටි බවයි.

එසේම බිම හෙළන ලද F-7 BGI ගුවන් යානය ගුවන් හමුදාවට අයත් බව බංග්ලාදේශ හමුදාවේ මහජන සම්බන්ධතා කාර්යාලය කෙටි ප්‍රකාශයකින් තහවුරු කළ බවද සඳහන්.

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගිනි නිවන නිලධාරිනී ලීමා ඛාන් දුරකථනයෙන් පවසා ඇත්තේ අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එසේ වුවද ඇය වැඩිදුර තොරතුරු ලබා දුන්නේ නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

GalleryGallery