කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

Colombo Sri Lankan protests SL Protest
By Zara Mar 27, 2025 01:57 PM GMT
Zara

Zara

Report

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද (27) පස්වරු 2.30 සිට හෙට (28) පස්වරු 6 දක්වා වූ කාලයේදී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබෙනවා

ඇප ලැබුණු චාමර රිමාන්ඩ්.....

ඇප ලැබුණු චාමර රිමාන්ඩ්.....

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් මෙන්න

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් මෙන්න

ReeCha