පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් මෙන්න
Election Commission of Sri Lanka
Election
Local government Election
By Shehan
පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් නිශ්චිතව නියම කර තිබෙනවා.
ඒ යටතේ, පළාත් පාලන ආයතන 339 සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් 7 වැනිදා සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති අතර, එය සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකදීම සිදු කෙරෙනවා.
ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් පහත පරිදි වේ
