පරිසර ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි - පන්සීයකට ආසන්න පිරිසක් පරිසර අමාත්යාංශය ඉදිරියේ දැවැන්ත විරෝධතාවක්
පරිසර සංවිධාන, සිවිල් සංවිධාන සමාජ ක්රියාදරයන් විසින් කාවන්තිස්ස ඇතා මිය යාමේ සිද්ධියට සමගාමීව විරෝධතාවයක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.
ඒ අද (20) දින දහවල් බත්තරමුල්ල සොබාදම් පිහස පරිසර අමාත්යාංශය ඉදිරිපිටදීයි.
එසේම මේ සඳහා පන්සියයකට ආසන්න ප්රමාණයක් එක්ව සිටියා.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
එමෙන්ම රැස්වූ විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ පරිසර අමාත්යවරයා වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි.
මේ අතර එහිදී කාවන්තිස්ස හස්තියා වෙනුවෙන් පාංශුකූලය සහ මතක වස්ත්ර පූජාවක්ද සිදුකර ඇත.