ප්රසන්න රණතුංගට එරෙහි දූෂණ නඩුව ජනවාරිට කල් යයි
සංචාරක අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ සංචාරක අධිකාරිය ඇතුළු ආයතන 4ක සේවකයන්ට රක්ෂණාවරණ ලබාදීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට හිටපු අමාත්ය ප්රසන්න රණතුංග මහතාට එරෙහිව ගොනුකර ඇති දූෂණ නඩුව ජනවාරි 26 වනදා නැවත කැඳවීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද (20) මෙම නඩුව කැඳවූ අතර, ඇප මත මුදාහැර සිටින ප්රසන්න රණතුංග මහතා අධිකරණයේ පෙනී සිටියේය.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්රගති වාර්තාව ලබන ජනවාරි 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්රධාන මහේස්ත්රාත්වරයා මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කළේය.