මේ අයට අඟහිඟතා මඟ හැරී යන අද දවස සතුටට පත්විය හැකි කරුණු - දවසේ ලග්න පලාපල මෙන්න

Report

 මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොකරයි. වෙහෙසීම් බහුල දිනයකි.

වෘෂභ

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. ලැබීම් සහිත දිනයකි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මවුපස ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

අද දැඩි අවධානයෙන් සිටිය යුතු ලග්න 05ක් - ප්‍රවේශම් වන්න

අද දැඩි අවධානයෙන් සිටිය යුතු ලග්න 05ක් - ප්‍රවේශම් වන්න

කටක

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. දනට පිනට ළැදි දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ඇවිදිලි වැඩිකරන දිනයකි.

කන්‍යා

පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි.

තුලා

කරුණාවන්ත ගතිපැවැතුම් ඇති කරයි. අලුත් හිතවත්කමකට ඉඩ ඇත. පිනට දහමට ළැදියි. ඉවසීමෙන් කටයුතු කරන්න.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

වෘශ්චික

පැවැති උදාසීන ගති මඟ හැරේ. අන් අයගේ ගෞරවයට පාත්‍රවෙයි. දුරදිග බලා කටයුතු කරන්න.

ධනු

සංගීතයට කලාව ළැදියාවක් දක්වයි. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. දුරදිග බලා කටයුතු කරන්න.

ආයේ මේ අයට PickMe වල යන්න බෑ - දැවැන්ත විරෝධයක්

ආයේ මේ අයට PickMe වල යන්න බෑ - දැවැන්ත විරෝධයක්

මකර

ගැටලුකාරී බවකින් නිදහස අත් කරයි. හදිසි තීරණයක් සාර්ථක කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදු කරයි.

කුම්භ

යන එන තැන කැපී පෙනෙන බවක් පෙනේ. පැවැති අඟහිඟතා කීපයක් මඟ හැරී යයි. ලැබීම් සහිත දිනයකි.

මීන

උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. වෙහෙසීම් බහුල දිනයකි.  

විපක්ෂ නායක ධූරය නාමල්ට - දේශපාලන ලෝකය කළඹපු ආමන්ත්‍රණය

විපක්ෂ නායක ධූරය නාමල්ට - දේශපාලන ලෝකය කළඹපු ආමන්ත්‍රණය