අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

Report

තම ගැටළුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7ක කාලය එළඹෙන 28 වන දිනෙන් අවසන් වන බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ එළඹෙන 28 වැනිදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්, මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අඛන්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

මේ අයට අඟහිඟතා මඟ හැරී යන අද දවස සතුටට පත්විය හැකි කරුණු - දවසේ ලග්න පලාපල මෙන්න

මේ අයට අඟහිඟතා මඟ හැරී යන අද දවස සතුටට පත්විය හැකි කරුණු - දවසේ ලග්න පලාපල මෙන්න

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව දැනුම් දී ඇත.

ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ අඳාළ වර්ජනය ක්‍රියාත්මක කරමින්.

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

විපක්ෂ නායක ධූරය නාමල්ට - දේශපාලන ලෝකය කළඹපු ආමන්ත්‍රණය

විපක්ෂ නායක ධූරය නාමල්ට - දේශපාලන ලෝකය කළඹපු ආමන්ත්‍රණය

ආයේ මේ අයට PickMe වල යන්න බෑ - දැවැන්ත විරෝධයක්

ආයේ මේ අයට PickMe වල යන්න බෑ - දැවැන්ත විරෝධයක්