අද රත්තරන් ගන්න ඉන්න අයගේ බලාපොරොත්තු සුන් වෙයි - නොසිතූ ලෙස අද රන් මිල ඉහළට - මිල ගණන් මෙන්න

Report

පසුගිය දිනවල විශාල වෙනසක් නොවුණු රන් මිල අද(22) දින නොසිතූ ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අද දින,

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,322,377ක් ලෙසයි.

කැරට් 22ක පවුමක මිල රුපියල් 342,100ක් කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,650ක්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,770ක් සහ රුපියල් 40,820ක් ලෙස සටහන් විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

බිකිනියක් ඇඳන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ජාත්‍යන්තරයට.. බුකිය කළඹපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න - සියල්ල එළි වෙයි

බිකිනියක් ඇඳන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ජාත්‍යන්තරයට.. බුකිය කළඹපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න - සියල්ල එළි වෙයි