300ට වඩා වැඩි වෙලා.. මෙරට බැංකු කිහිපයකින්ම කළ දැනුම්දීම මෙන්න..

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars Latest Headlines Decision Making
By krishani Jan 24, 2025 10:17 AM GMT
krishani

krishani

Report

අද (24) වානිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව,

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 293.25 සිට රු. 294.25 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 301.25 සිට රු. 302.25ක් විය.

හිටපු පොලිස්පති පූජිත්ට මොකද වුණේ?.

හිටපු පොලිස්පති පූජිත්ට මොකද වුණේ?.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 295 සිට රු. 294.75 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 305 සිට රු. 304.75 කි.

මහජන බැංකුවට අනුව්, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 293.21 සිට රු. 292.48 ක් සහ රුපියල් 303.73 සිට රු. 302.97ක් (පිළිවෙලින්) විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 293.21 සිට රු. 292.95 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 302.75 සිට රු. 302.50 ක් විය.

සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 295 සිට රු. 294.75 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 303 සිට රු. 302.75ක් විය.

You May Like This Video👇 


ReeCha