පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(UPDATE)
පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(9.22AM)
...............................
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(9.10AM)
....................................
රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(9.05AM)
.....................................
මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(8.51AM)
...................................
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(8.42AM)
.................................
මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(8.37AM)
...................................
කරයිනගර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(8.33AM)
යාපනය දිස්ත්‍රික්කයේ කරයිනගර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ස්වාධීන කණ්ඩායම - 1,350 සභික (02)
ජාතික ජන බලවේගය - 1,044 සභික (02)
තමිල් මක්කල් කට්ටනි - 909 සභික (02)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 833 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 604 සභික (02)
...............................
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය නගරය සහ කඩවත් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(8.25AM)
........................
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(8.09AM)
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11,125 සභික (09)
සමගි ජන බලවේගය - 6,976 සභික (05)
පොදුජන එක්සත් පෙරමුණ - 4,807 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,853 සභික (03)
ජාතික ජනතා පක්ෂය - 1,198 සභික (01)
යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(8.07AM)
..............................
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(8.03AM)
..................................
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(8.00AM)
..........................
රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.57AM)
...........................
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.50AM)
......................................
කහවත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.45AM)
රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
......................................
මුතූර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.42AM)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
...................................
රත්නපුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.35AM)
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
.......................................
දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.33AM)
මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ'
....................................
කන්තලේ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.27AM)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11815 සභික (10)
සමගි ජන බලවේගය - 7585 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1929 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1087 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 816 සභික (01)
........................................
යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 6995 සභික (13)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 4355 සභික (07)
ජාතික ජන බලවේගය - 3329 සභික (06)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 2512 සභික (04)
ඊපීඩීපී - 1165 සභික (02)
