අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(UPDATE)
තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.19AM)
අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ස්වාධීන කණ්ඩායම් 01 - 7829 සභික (08)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 5466 සභික (06)
ජාතික ජන බලවේගය - 1068 සභික (01)
ස්වාධීන කණ්ඩායම් 2 - 504 සභික (02)
..............................
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.17AM)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 21492 සභික (19)
සමගි ජන බලවේගය - 8579 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 8565 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 3921 සභික (03)
සර්වජන බලය - 1760 සභික (01)
...............................
නින්දවූර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.14AM)
අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 6891 සභික (06)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 5547 සභික (04)
ජාතික ජන බලවේගය - 2684 සභික (02)
සමගි ජන බලවේගය - 1182 සභික (01)
...................................
දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.11AM)
මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11336 සභික (12)
සමගි ජන බලවේගය - 5938 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1888 සභික (02)
පොදුජන එක්සත් පෙරමුණ - 1888 සභික (02)
..................................
බද්දේගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.08AM)
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 10903 සභික (16)
සමගි ජන බලවේගය - 10659 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5429 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 2757 සභික (02)
සර්වජන බලය - 2191 සභික (02)
..................................
වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.05AM)
මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 14544 සභික (13)
සමගි ජන බලවේගය - 10254- සභික (07)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4635 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ 2224 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 1199 සභික (01)
සර්ව ජන බලය - 1202 සභික (01)
........................................
නාගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(7.01AM)
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 11348 සභික (11)
සමගි ජන බලවේගය - 7625 - සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5895 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 2777 සභික (02)
සර්ව ජන බලය - 884 සභික (01)
...................................
ඉමදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(6.58AM)
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 11177 සභික (10)
සමගි ජන බලවේගය - 5338 - සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2961 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1790 සභික (01)
..................................
කලවාන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(6.55AM)
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය 10054 සභික (10)
සමගි ජන බලවේගය - 4779 - සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3493 සභික (02)
සර්ව ජන බලය - 1717 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 1297 සභික (01)
..........................................
බුත්තල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(6.51AM)
මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය 13794 සභික (08)
සමගි ජන බලවේගය - 9823 - සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3894 සභික (02)
එක්සත් ජාතික පක්ෂය 1838 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ 1331 සභික (01)
.............................................
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(6.45AM)
කොළඹ දිස්ත්‍රික්කයේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය 30797 සභික (22)
සමගි ජන බලවේගය - 10747 - සභික (07)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5477 සභික (03)
එක්සත් ජාතික පක්ෂය 3745 සභික (02)
සර්ව ජන බලය - 1330 සභික (01)
......................................
පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(6.35AM)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය 3407 සභික -(09)
සමගි ජන බලවේගය - 1109 - සභික -(03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 746 සභික (2)
පොදුජන එක්සත් පෙරමුණ 660 සභික - (02)
සර්ව ජන බලය - 380 සභික - (01)
.......................................
ලාහුගල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(6.28AM)
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 2624 සභික (08)
සමගි ජන බලවේගය - 2512 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1035 සභික (03)
...........................................................
නානට්ටාන් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(6.12AM)
මන්නාරම දිස්ත්‍රික්කයේ නානට්ටාන් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 4518 සභික (06)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3006 සභික (04)
සමගි ජන බලවේගය - 1856 සභික (02)
ස්වාධීන කණ්ඩායම - 1380 සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 1314 සභික (02)
............................................
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(06.02AM)
රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 18,760 සභික (16)
සමගි ජන බලවේගය - 13,223 සභික (11)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 6230 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 2757 සභික (02)
සර්වජන බලය - 1213 සභික (01)
.................................................
කාර්තිව් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(5.58AM)
අම්පාර දිස්ත්‍රික්කයේ කාර්තිව් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3680 සභික (04)
ජාතික ජන බලවේගය - 2481 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 1490 සභික (02)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 1100 සභික (01)
.........................................
කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(5.55AM)
කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
සමගි ජන බලවේගය - 6397 සභික (06)
ජාතික ජන බලවේගය - 6147 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 1 - 3715 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2476 සභික (02)
සර්වජන බලය - 575 සභික (01)
....................................................
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(5.50AM)
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 66,634 සභික (28)
සමගි ජන බලවේගය - 19,376 සභික (07)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 14,575 සභික (06)
එක්සත් ජාතික පක්ෂය - 6,259 සභික (02)
සර්වජන බලය - 3,989 සභික (02)
...................................................
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (5.45AM)
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 30,250 සභික (23)
සමගි ජන බලවේගය - 13,270 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 10,855 සභික (07)
ස්වාධීන කණ්ඩායම් 3 - 5614 සභික (03)
සර්වජන බලය - 2849 සභික (02)
........................................
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 10028 සභික (10)
සමගි ජන බලවේගය - 6108 සභික (05)
ස්වාධීන කණ්ඩායම් 2 - 3015 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 1 - 2484 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1872 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1577 සභික (01)
