අවි ආයුධ ගත් පිරිස නිදැල්ලේ...ආරක්ෂාව ගැන විශ්වාසයක් නැහැ - පඤ්ඤාකිත්ති හිමි (VIDEO)
රටේ පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙරට ජනතා එළෙඹෙන පාලත් පාලන මැතිවරණයේ දී සිය මනාපය භාවිත කරන ලෙස ගමගොඩ පඤ්ඤාකිත්ති නායක වෙද හාමුදුරුවෝ පවසනවා.
දුරදිග කල්පනා කරමින් සිය බුද්ධිය පරික්ෂ කරමින් කටයුතු කරන ලෙසයි උන්වහන්සේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
මේවන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවද පෙන්වා දෙන උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ රට තුල අවි ආයුධ ගත් පිරිසට නිදැල්ලේ කටයුතු කිරීමට හැකි වී ඇති බවයි.
තමන්ට විරුද්ධවව නැගී සිටින පිරිස ඝාතනය කර හෝ තම බලය සනාථ කිරීමට යම් පිරිසක් ක්‍රියාත්මක වන බවද ගමගොඩ පඤ්ඤාකිත්ති නායක වෙද හාමුදුරුවෝ අවධාරණය කර සිටියා. අප ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් නායක වෙද හාමුදුරුවෝ මේ බව කියා සිටියා.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
        ![දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූවන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට [PHOTOS]](https://cdn.ibcstack.com/article/ef6bba1a-5178-4066-8458-bb841ae5113b/25-69037d9d0c69a-sm.webp) 
         
         
         
         
         
        