මිනුවන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

Election Commission of Sri Lanka Sinhala news
By Hashan May 07, 2025 01:10 AM GMT
Hashan

Hashan

Report

මිනුවන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය | Sri Lanka Election 2025

------------------------------------------------------------

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 7.47 AM)

මිනුවන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය | Sri Lanka Election 2025

------------------------------------------------------------

ගම්පහ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 7.18 AM )

මිනුවන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය | Sri Lanka Election 2025

---------------------------------------------------------

ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක - සීදූව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 6.55 AM )

මිනුවන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය | Sri Lanka Election 2025

--------------------------------------------------------

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇළ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 6.51 AM)

මිනුවන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය | Sri Lanka Election 2025

මිනුවන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය | Sri Lanka Election 2025

---------------------------------------------------------

පෑලියගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 6.43 AM)

මිනුවන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය | Sri Lanka Election 2025

----------------------------------------------------------

සිතාවක ජය කාටද ? මෙන්න ප්‍රතිඵල ( 6.38 AM)

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවකපුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.   එම ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ඡන්ද 5553 ලබා ගනිමින් සභික (11) හිමි කර ගෙන තිබෙනවා .

එමෙන්ම සමගි ජන බලවේගය ඡන්ද 4025 ක් ලබා ගෙන ඇත. ඔවුන්ට හිමි සභික ගණන (06) කි .

ස්වාධීන කණ්ඩායම් 2 - චන්ද 2457 ලබා ගෙන ඇති අතර ඔවුන් ලබා ගෙන ඇති සභික ගණන (02) කි . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 889 ක් ලබා ගෙන ඇති අතර ඔවුන් සභික (01) ක් ජයග්‍රහණය කොට තිබෙනවා .

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 574 ලබා ගනිමින් සභික (01) ජයග්‍රහණය කොට ඇත. සර්ව ජන බලය සභික 01 දිනා ගෙන ඇති අතර ඔවුන් ලබා ගත ඡන්ද ප්‍රමාණය 548 කි.  .

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා . 

තවත් අපේක්‍ෂකයෙක් අත්අඩංගුවට...

තවත් අපේක්‍ෂකයෙක් අත්අඩංගුවට...