සීනිගම දේවාලය ඇතුලේ හමුවූ අමුතුම දේ
By Akash
සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ මළ සිරුරක් හමු වී තිබේ.
මීටියාගොඩ පොලීසිය පැවසුවේ මිය ගිය තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණයවී නැති බවයි.
පොලිසිය සැක කරන්නේ දේවාලයේ වටිනා මැණික් සොරාගැනීමට සැකකරු පැමිණි අවස්තාවේ යම් හේතුවකින් මරණය සිදුව ඇති බවය.
දේවාලයේ ජනේලයක් කඩා දමා තිබූ බවද පොලිසිය පවසයි.