වලිකාමම් නැගෙනහිර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (VIDEO) (UPDATE)

Sri Lanka Politician Election Local government Election Sinhala news
By Kaushi May 06, 2025 09:56 PM GMT
Kaushi

Kaushi

Report

යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 9881 සභික (11)

ජාතික ජන බලවේගය - 7908 සභික (09)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 5047 සභික (05)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 4543 සභික (05)

.................

වේලනෙයි ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (4.00 AM)

යාපනය දිස්ත්‍රික්කයේ වේලනෙයි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2673 සභික (08)

ජාතික ජන බලවේගය - 1840 සභික (04)

ඊපීඩීපී - 3313 සභික (03)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 976 සභික (02)

..................

මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 3.59 AM)

මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 6306 සභික - 07

ජාතික ජන බලවේගය 4407 සභික -05

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 3472 සභික 04

සමගි ජන බලවේගය - 1962 - සභික -02

ස්වාධීන කණ්ඩායම 1392 සභික - 01

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 624 සභික - 01

....................

මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 3.42 AM)

මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 9202 සභික -09

සමගි ජන බලවේගය - 4175 - සභික -04

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2741 සභික 2

පොදුජන එක්සත් පෙරමුණ 606 සභික - 01

එක්සත් ජාතික පක්ෂය 540 සභික - 01

ආගරපතන ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.40 AM)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -8163 සභික (04)

ලංකා කම්කරු කොංග්‍රසය - 8132 සභික (04)

සමගි ජන බලවේගය - 7608 සභික (04)

ඊරෝස් - 2037 සභික (01)

එක්සත් ජාතික පක්ෂය - 1115 සභික (01)

නවිත්තාන්වේලි ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 3.35 AM)

අම්පාර දිස්ත්‍රික්කයේ නවිත්තාන්වේලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 4154 සභික (05)

ස්වාධීන කණ්ඩායම් 4 - 2175 සභික (02)

ස්වාධීන කණ්ඩායම් 1 - 1351 සභික (02)

ලංකා කම්කරු කොංග්‍රසය - 1075 සභික (01)

සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 1004 සභික (01)

.................................................

නුවරඑළිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 3.33 AM )

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 9301 සභික (07)

ලංකා කම්කරු කොංග්‍රසය - 8389 සභික (06)

සමගි ජන බලවේගය - 7848 සභික (05)

ස්වාධීන කණ්ඩායම - 2280 සභික (02)

එක්සත් ජාතික පක්ෂය - 2110 සභික (01)

පොදුජන එක්සත් පෙරමුණ - 1363 සභික (01)

...............................

කළුතර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 3.32 AM)

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 22,302 සභික (15)

සමගි ජන බලවේගය - 10,385 සභික (06)

පොදුජන එක්සත් පෙරමුණ - 7,163 සභික (04)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2587 සභික (02)

එක්සත් ජාතික පක්ෂය - 2291 සභික (01)

සර්වජන බලය - 753 සභික (01)  

.................

හල්දුම්මුල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.30 AM )

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 7581 සභික (09)

සමගි ජන බලවේගය - 5559 සභික (06)

පොදුජන එක්සත් පෙරමුණ - 1989 සභික (02)

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය - 1505 සභික (02)

.......................

වැලිමඩ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.29 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 24,476 සභික (22)

සමගි ජන බලවේගය - 13,489 සභික (10)

පොදුජන එක්සත් පෙරමුණ - 4247 සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3295 සභික (03)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2490 සභික (02)

එක්සත් ජාතික පක්ෂය - 2242 සභික (02)

සර්වජන බලය - 1443 සභික (01)

.........................................

හපුතලේ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.28 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 10,667 සභික (09)

සමගි ජන බලවේගය - 7014 සභික (06)

එක්සත් ජාතික පක්ෂය - 1911 සභික (02)

පොදුජන එක්සත් පෙරමුණ - 1385 සභික (01)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1249 සභික (01)

.......................

බණ්ඩාරවෙල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.27 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 11,038 සභික (10)

සමගි ජන බලවේගය - 4,809 සභික (03)

පොදුජන එක්සත් පෙරමුණ - 1596 සභික (01)

එක්සත් ජාතික පක්ෂය - 1255 සභික (01)

....................

රජ්ගම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ රජ්ගම ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 14,701 සභික (14)

සමගි ජන බලවේගය - 8627 සභික (06)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5798 සභික (04)

එක්සත් ජාතික පක්ෂය - 2510 සභික (02)

නව ලංකා නිදහස් පක්ෂය - 2413 සභික (02)

සර්වජන බලය - 1738 සභික (01)  

...............................

මන්නාරම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.22 AM)

මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2577 සභික (05)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 3400 සභික (04)

ජාතික ජන බලවේගය - 2944 සභික (03)

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 1450 සභික (02)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2124 සභික (02)

මුසලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.19 AM)

මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

සමගි ජන බලවේගය - 3768 සභික (05)

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 2441 සභික (04)

ජාතික ජන බලවේගය - 2132 සභික (03)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 1482 සභික (02)

ස්වාධීන කණ්ඩායම - 611 සභික (01)

...................

ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.16 AM)

අම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 5122 සභික (07)

ජාතික ජන බලවේගය - 5070 සභික (07)

ස්වාධීන කණ්ඩායම - 1800 සභික (02)

.................

මහඔය නිල ඡන්ද ප්‍රතිඵලය (3.15 AM)

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 4974 සභික (07)

සමගි ජන බලවේගය - 2707 සභික (04)

එක්සත් ජාතික පක්ෂය - 2516 සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2010 සභික (03)

සර්වජන බලය - 361 සභික (01)

......................

මාන්තෙයි (බටහිර) ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.14 AM)

මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි (බටහිර) ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3218 සභික (05)

සමගි ජන බලවේගය - 2842 සභික (04)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 2792 සභික (04)

ජාතික ජන බලවේගය - 2416 සභික (04)

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 1330 සභික (02)

.................

අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.12 AM)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 14,216 සභික (11)

සමගි ජන බලවේගය -4,994 සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4940 සභික (03)

පොදුජන එක්සත් පෙරමුණ - 2702 සභික (02)

සර්වජන බලය - 793 සභික (01)

................

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.10 AM)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 14934 සභික (15)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 8384 සභික (07)

සමගි ජන බලවේගය -5042 සභික (04)

පොදුජන එක්සත් පෙරමුණ - 2228 සභික (02)

සර්වජන බලය - 1434 සභික (01)

................................

ඌව පරණගම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.09 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 17,566 සභික (20)

සමගි ජන බලවේගය - 10,293 සභික (08)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,872 සභික (05)

එක්සත් ජාතික පක්ෂය - 4,254 සභික (03)

පොදුජන එක්සත් පෙරමුණ - 3203 සභික (03)

සර්වජන බලය - 1829 සභික (01)

..................

කරන්දෙණිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.00 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 17,573 සභික (12)

සමගි ජන බලවේගය - 4870 සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -4585 සභික (03)

එක්සත් ජාතික පක්ෂය - 2097 සභික (01)

සර්වජන බලය - 1967 සභික (01)  

......................

තඹලගමුව ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.58 AM)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 3580 සභික (03)

සමගි ජන බලවේගය - 3433 සභික (03)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2690 සභික (02)

සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 2094 සභික (02)

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1691 සභික (02)

............................

තවලම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.57 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 6640 සභික (10)

සමගි ජන බලවේගය - 4066 සභික (04)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -3028 සභික (03)

සර්වජන බලය - 2389 සභික (02)

එක්සත් ජාතික පක්ෂය - 1612 සභික (01)

...................................

මස්කෙළිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.56 AM) 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 8734 සභික (07)

සමගි ජන බලවේගය - 8587 සභික (06)

ස්වාධීන කණ්ඩායම - 2741 සභික (02)

එක්සත් ජාතික පක්ෂය - 2693 සභික (02)

..................................

මදුරාවල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 2.55 AM)

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 6530 සභික (05)

සමගි ජන බලවේගය - 4054 සභික (03)

එක්සත් ජාතික පක්ෂය - 3151 සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -2390 සභික (02)

ස්වාධීන කණ්ඩායම - 1151 සභික (01)

..............................

රිදීමාලියැද්ද ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.53 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියැද්ද ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 13,553 සභික (09)

සමගි ජන බලවේගය - 9594 සභික (06)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2697 සභික (02)  

බලපිටිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.51 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 15,278 සභික (16)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -6,539 සභික (06)

සමගි ජන බලවේගය - 5,518 සභික (05)

එක්සත් ජාතික පක්ෂය - 4,137 සභික (04)

ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂය - 2218 සභික (02)

ඇහැළියගොඩ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.46 AM)

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 15,449 සභික (18)

සමගි ජන බලවේගය - 6081 සභික (05)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3969 සභික (03)

පොදුජන එක්සත් පෙරමුණ - 3260 සභික (03)

එක්සත් ජාතික පක්ෂය - 1957 සභික (02)

ශ්‍රී ලංකා මහජන පක්ෂය - 1692 (02)

සර්වජන බලය - 1323 සභික (01)

....................................

ඇල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.44 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 9513 සභික (13)

සමගි ජන බලවේගය - 6059 සභික (05)

පොදුජන එක්සත් පෙරමුණ - 4036 සභික (04)

ලංකා කම්කරු කොංග්‍රසය - 1061 සභික (01)

එක්සත් ජාතික පක්ෂය - 1060 සභික (01)

...............................

බදුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.42 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 8622 සභික - 10

සමගි ජන බලවේගය - 3349 - සභික - 03

පොදුජන එක්සත් පෙරමුණ - 2465 සභික 2

ස්වාධීන කණ්ඩායම 1454 සභික - 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1135 සභික - 021

සර්ව ජන බලය - 813 සභික - 01

........................................

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය( 2.40 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 4718 සභික - 09

සමගි ජන බලවේගය - 2889 - සභික - 04

පොදුජන එක්සත් පෙරමුණ - 1465 සභික 2

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1061 සභික - 02

එක්සත් ජාතික පක්ෂය - 831 සභික - 01

..............................

උහන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.38 AM)

අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -16,120 සභික (16)

සමගි ජන බලවේගය - 7,498 සභික (07)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,858 සභික (05)

එක්සත් ජාතික පක්ෂය - 1280 සභික (01)

.............................................

අම්බලන්ගොඩ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.33 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 14,000 සභික (11)

සමගි ජන බලවේගය - 8,222 සභික (05)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,779 සභික (03)

ස්වාධීන කණ්ඩායම - 2,583 සභික (02)

එක්සත් ජාතික පක්ෂය - 1551 සභික (01)

.......................................

නෙළුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.25 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 6213 සභික - 06

සමගි ජන බලවේගය - 5009 - සභික - 05

පොදුජන එක්සත් පෙරමුණ - 2613 සභික - 03

එක්සත් ජාතික පක්ෂය - 1188 සභික - 01

සර්ව ජන බලය - 443 සභික - 01

...................................

කුරුවිට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.22 AM)

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 26,077 සභික (20)

සමගි ජන බලවේගය - 15,438 සභික (10)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 8,546 සභික (06)

පොදුජන එක්සත් පෙරමුණ - 4291 සභික (03)

ස්වාධීන කණ්ඩායම් 01 - 3,366 සභික (02)

ස්වාධීන කණ්ඩායම් 02 - 3348 සභික (02)

එක්සත් ජාතික පක්ෂය -3,236 සභික (02)

.....................................

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.09 AM)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 7820 සභික (09)

සමගි ජන බලවේගය - 5509 සභික (05)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2848 සභික (02)

සර්වජන බලය - 1309 සභික (01)

පොදුජන එක්සත් පෙරමුණ - 591 සභික (01)

................................

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.04 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 5043 සභික - 06

සමගි ජන බලවේගය - 3821 - සභික - 4

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1957 සභික - 02

පොදුජන එක්සත් පෙරමුණ - 1728 සභික - 02

සර්ව ජන බලය -1001 සභික - 01

.......................................

කරච්චි ප්‍රාදේශිය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (1.57 AM)

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශිය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 20,962 සභික (20)

ජාතික ජන බලවේගය - 7,319 සභික (06)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 5,058 සභික (04)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 2,712 සභික (02)

සමගි ජන බලවේගය - 2,195 සභික (02)

ස්වාධීන කණ්ඩායම - 1664 සභික (02)

................................

පූනාකරි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 1.55 AM)

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි -5171 සභික - 10

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 2355 - සභික - 03

ජාතික ජන බලවේගය 1884 සභික - 03 ඊ.පී.ඩී.පී 971 සභික 01

ස්වාධීන කණ්ඩායම් - 632 සභික - 01

................................

ලුණුගල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 1.53 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශිය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 4833 සභික (06)

සමගි ජන බලවේගය - 4741 සභික (05)

පොදුජන එක්සත් පෙරමුණ - 3047 සභික (03)

එක්සත් ජාතික පක්ෂය - 2282 සභික (03)

දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ - 1363 සභික (02)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 735 සභික (01)

............................

දමන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 1.50 AM)

අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 9867 සභික - 10

සමගි ජන බලවේගය - 4367 - සභික - 4

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ - 2701 සභික - 02

එක්සත් ජාතික පක්ෂය - 1543 සභික - 02

............................

පච්චිලෛපල්ලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 1.47 AM)

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පච්චිලෛපල්ලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3040 සභික - 06

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය 1511 සභික - 3

ජාතික ජන බලවේගය 0000 සභික - 00 1349 සභික - 3

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 508 සභික - 01

.............................

හාලිඇල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (1.41 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 21,212 සභික (23)

සමගි ජන බලවේගය - 8,691 සභික (07)

පොදුජන එක්සත් පෙරමුණ - 6,792 සභික (06)

එක්සත් ජාතික පක්ෂය - 4,512 සභික (04)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2,934 සභික (03)

ලංකා කම්කරු කොංග්‍රසය - 2,832 සභික (02)

......................................

හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (1.38 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 13,805 සභික (14)

සමගි ජන බලවේගය - 7,313 සභික (06)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,667 සභික (05)

එක්සත් ජාතික පක්ෂය - 1,812 සභික (01)

සර්වජන බලය - 994 සභික (01)

.....................

ඉරක්කාම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (1.32 AM)

ඉරක්කාම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 2838 සභික - 008

ජාතික ජන බලවේගය 2003 සභික - 03

සමස්ත ලංකා මක්කල් කෙංග්‍රස් 1732 සභික - 02

ස්වාධීන කණ්ඩායම් 02 - 823 සභික - 01

ජාතික කොංග්‍රසය - 206 සභික -01

ස්වාධීන කණ්ඩායම් 01 - 443 සභික - 01

........................

පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි (1.28 AM)

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 10816 සභික - 11

ජාතික ජන බලවේගය 4028 සභික - 04

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 2652 සභික - 02

ස්වාධීන කණ්ඩායම - 2491 සභික - 02

සමගි ජන බලවේගය - 1026 - සභික - 01

..................

නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (1.20 AM)

අම්පාර දිස්ත්‍රික්කයේ නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 7139 සභික (08)

සමගි ජන බලවේගය - 3805 සභික (05)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1641 සභික (02)

සර්වජන බලය - 541 සභික (01)

..................................

බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි (1.04 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය 4850 සභික - 6

සමගි ජන බලවේගය - 3109 - සභික - 4

පොදුජන එක්සත් පෙරමුණ - 1839 සභික - 2

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1367 සභික - 2

සර්ව ජන බලය -435 සභික 1

..............................

නියාගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (12.56 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 8506 සභික (09)

සමගි ජන බලවේගය - 5013 සභික (04)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3986 සභික (03)

එක්සත් ජාතික පක්ෂය - 1537 සභික (01)

පොදුජන එක්සත් පෙරමුණ - 981 සභික (01)

.....................................

මොරවැව ප්‍රාදේශීය සභාවත් මාලිමවට (12.50 AM)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 2663 සභික (09)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1060 සභික (03)

සමගි ජන බලවේගය - 847 සභික (03)

සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 427 සභික (01)

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 212 සභික (1)


--------------------------------

ත්‍රිකුණාමලයේ බලය දෙමල ජාතික සන්ධානයට  (12.44 AM)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි 4307 - සභික (08)

ජාතික ජන බලවේගය - 1712 සභික (03)

සමගි ජන බලවේගය -830 සභික (02)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 243 සභික (00)

---------------------------------

ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි (12.34 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. 

ජාතික ජන බලවේගය 7304 සභික - 7

සමගි ජන බලවේගය - 3883 - සභික - 4

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2076 සභික - 2

සර්ව ජන බලය -1498 සභික 1

එක්සත් ජාතික පක්ෂය - 1317 සභික -1

..........................................

අක්කරේපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (12.12 AM)

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික කොංග්‍රසය - 2081 සභික - 05

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සභික - 01

ජාතික ජන බලවේගය 531 - සභික 01

ස්වාධීන කණ්ඩායම 511 - සභික 01

....................................

හම්බන්තොට සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (12.04 AM)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 11451 - සභික- (6 )

සමගි ජන බලවේගය - 5308 - සභික- ( 02)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3136 - සභික- (2 )

පොදුජන එක්සත් පෙරමුණ - 1744 - සභික- (1 )

...............................................

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (12.01 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 16,828 සභික (11)

සමගි ජන බලවේගය - 7,297 සභික (4)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,444 සභික (3)

එක්සත් ජාතික පක්ෂය - 2,511 සභික (2)

.......................................................

තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (11.31 PM)

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1594 සභික (4)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 1082 සභික (3)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 804 සභික (2)

සමගි ජන බලවේගය - 605 සභික (1)

ජාතික ජන බලවේගය - 492 සභික (1)

......................................

හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (11.18 PM)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 9236 සභික (8)

සමගි ජන බලවේගය - 5349 සභික (4)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3091 සභික (2)

සර්වජන බලය - 812 - සභික (1)

......................................

මාන්තෙයි (නැගෙනහිර) ප්‍රාදේශීය සභා නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (10.58 PM)

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1346 සභික (4)

සමගි ජන බලවේගය - 990 සභික (3)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 808 සභික (02)

ජාතික ජන බලවේගය - 607 සභික (02)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 500 සභික (02)

ReeCha