මන්නාරම නගර සභාවේ නිල ප්‍රතිඵල මෙන්න

Election Local government Election Sinhala news
By Hashini May 07, 2025 12:55 AM GMT
Hashini

Hashini

Report

මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඒ අනුව,

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2255 සභික (04)

ජාතික ජන බලවේගය - 2123 සභික (03)

සමගි ජන බලවේගය - 1943 සභික (03)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 1807 සභික (02) ලෙස එම ප්‍රතිඵල සටහන් වුණා. 

ReeCha