මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන් සිටියි

Report

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයයි.

මේවනවිට පළාත් පාලන ආයතන 258ක ප්‍රතිඵල නිකුත් වී අවසන් වේ.

මන්නාරම නගර සභාවේ නිල ප්‍රතිඵල මෙන්න

මන්නාරම නගර සභාවේ නිල ප්‍රතිඵල මෙන්න

ඒ අනුව පළාත් පාලන ආයතන 200ක බහුතර සභිකයින් සංඛ්‍යාවක් දිනාගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටියි.

ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින පළාත් පාලන ආයතන අතරින් ආයතන 99ක තනිව බලය පිහිටුවීමට ඔවුන්ට අවස්ථාව ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(UPDATE)

අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(UPDATE)

සෙසු පළාත් පාලන ආයතන බහුතරයක ජාතික ජන බලවේගය වැඩි සභිකයින් සංඛ්‍යාවක් දිනා ගනිමින් පෙරමුණේ සිටියත් සෙසු පක්ෂ ලබාගත් සභිකයින් සංඛ්‍යාව එය ඉක්මවා තිබෙනවා.