වරමක් තියනවනන් ජනාධිපතිකම ගන්න සජිත් සුදානම් (VIDEO)
ජනාධිපතිකම ගැනීමට තවමත් සුදානමින් සිටින සජිත් පේමදාස වරමක් නොමැතිව ජනාධිපති ධුරය ගැනීමට තමන් සුදානම් නොමැති බවත් පෞද්ගලික් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
තවදුරටත් මෙම සාකච්චාවට එකතු සජිත් මහතා පවසා සිටින්නේ තමාගේ ප්‍රතිපත්ති කිසි ලෙසකින් වෙනස් වී නොමැති බවය .
පවතින තත්ත්වය මත 2028 දී ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමේ අවිනිශ්චිතතාවක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව තව දුරටත් පවසා සිටිනව.
මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර බිද වැටීම යන ගැටළු විමස බලන බවද පැහැදිලි තක්සේරුවක් ලබා ගණනා බවට මෙතුමා පැහැදිලි කරා .
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර එක්වීමක් සිදු නොවන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .
