අද දිනයේ ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පසුව වීමද විශේෂත්වයකි.