කිසිදු ප්‍රචණ්ඩත්වයක් නැ - තත්ත්වය සාමකාමී
By Lakshika
2025 පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු මැතිවරණ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලියක් සිදු නොවූ අතර කිසිදු මැතිවණ නීති උල්ලංගනය වීමක් සිදුවී නොමැති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක බුද්දික මනතුන්ග මහතා ගගන මාද්‍ය හමුවේ කියා සිටියා .
ඔහු තව දුරටත් අප සමග සදහන් කරේ අනෙක් වර්ෂ වලට සාපේක්ෂව මෙවර මැතිවරණය සාමකාමී තත්වයක් පෙන්නුම් කර ඇති බවයි.