පකිස්තානයෙන් ප්‍රතිප්‍රහාර - 07ක් මරුට ; 02ක් රෝහලේ

Report

ඉන්දීය හමුදාව සින්දුර් මෙහෙයුම යටතේ පාකිස්තාන් භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පාකිස්තාන හමුදාව ඉන්දු - පකිස්තාන දේශ සීමාව හරහා කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉන්දීය පොලිසිය පවසන්නේ පකිස්තාන හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර වලින් ඉන්දීය පාලිත කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එක අයෙකුගේ තත්වය බරපතල බවයි.

පකිස්තාන හමුදාව පවසන්නේ පකිස්තානයට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයි 07 දෙනෙකු මියගොස් ඇති බවයි. 

‘සින්දූර් මෙහෙයුම- පකිස්ථානයට මිසයිල ප්‍රහාර

‘සින්දූර් මෙහෙයුම- පකිස්ථානයට මිසයිල ප්‍රහාර