6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

Prime minister Harini Amarasuriya Sri Lankan Schools Latest Headlines School Children
By krishani Jan 22, 2025 05:05 PM GMT
krishani

krishani

Report

අද (22) අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටලුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගෙනයි.

රජයෙන් දරුවන්ට රු.3,000ක තිළිණපතක් ලැබෙනකොට.. තවත් දෙයක් දෙන්න යයි.. නොමිලේම..

රජයෙන් දරුවන්ට රු.3,000ක තිළිණපතක් ලැබෙනකොට.. තවත් දෙයක් දෙන්න යයි.. නොමිලේම..

රන් මිලට වුණ දෙයක්.. පැන්න පිම්ම හිතාගන්න පුලුවන් ද?.

රන් මිලට වුණ දෙයක්.. පැන්න පිම්ම හිතාගන්න පුලුවන් ද?.

කෙසේ වෙතත්, එම සාකච්ජාව සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂකවරිය හා එම ශාඛාවේ නිලධාරීන් සහභාගී වී ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සනීපාරක්ෂක තුවා නිර්මාණය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් ප්‍රධාන සමාගම් 4 ක නියෝජිතයින් ද එක්ව තිබෙනවා. 

You May Like This Video👇 


ReeCha