ඊශ්‍රායලට නැවතත් මිසයිල ප්‍රහාරයක් (VIDEO)

Report

අද උදෑසනම යෙමනයේ සිට ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇත.

නමුත් මෙම මිසයිලය අතර මගදීම වැළැක්වීමට(intercepted) ඊශ්‍රායල රජය සමත් වූ බව ඊශ්‍රායල හමුදාව වාර්තා කරයි.

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE)

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE)

ඊශ්‍රායල ගුවන් සීමාවට ඇතුළු වීමට පෙරම මිසයිලය විනාශ කළ බව හමුදාව සඳහන් කරන අතර රටේ ප්‍රදේශ කිහිපයක හදිසි ගුවන් ප්‍රහාර අනතුරු අවධානම් පිළිබද නිවේදන නිකුත් කර ඇත.

යෙමනයේ හවුති සටන්කරුවන් මාසයකට වැඩි කාලයක් තිස්සේ දැඩි ඇමරිකානු ප්‍රහාරවලට ලක්ව තිබියදීත්, දැඩි ජීවිත හානි සිදු වුවද, ඔවුන් දිගටම ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර දියත් කරයි.

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)

හවුති සටන්කරුවන් රතු මුහුදේ නැව් වලට මාස ගණනාවක් ප්‍රහාර එල්ල කළ අතර, ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහි යුද්ධයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලයට අයත් හෝ සම්බන්ධ යාත්‍රා ඉලක්ක කරන බව ඔවුන් පවසයි.