පෙබරවාරි දවස් 3කුත් ගිය තැන.. පෙරලිකාර ඩොලරයට වෙච්චි දෙය..(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
පසුගිය සතියට සාපේක්ෂව අද (03) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.23, සිට රු. 294.47 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 301.99 සිට රු. 303.11ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය විය.
එම නිවේදනය පහතින්,
You May Like This Video👇