මාලිමාව දැනට 50% කිසි තැනෙක නෑ
Sri Lanka
Latest Headlines
Sinhala news
By Akash
දැනට නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජාතික ජන බලවේගය කිසිදු ස්ථානයක 50%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවීමට සමත්ව නැත.
ආසන බෙදී යාම අනුව පළාත් පාලන ආයතන කිහිපයක පමණක් සම වූ අවස්ථාවන් කිහිපයක් ඇත.
කිසිදු ස්ථානයක 50% ඡන්ද ප්‍රතිශතය නොලැබීම මත ඔවුන්ට මෙතෙක් තනි ආණ්ඩු පිහිටවීමේ හැකියාවක් මෙතෙක් උදාවී නැත.
