ජනපති අනුර ගැන වැරදි පුවතක් ගිහින්.. වහා කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

Report

අද (02) ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් (31) වෙනිදා යාපනය සංචාරයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි. 

පාසල් සිසුන්ට ලැබෙන වවුචර් පත ගැන කළ දැනුම්දීම මෙන්න..

පාසල් සිසුන්ට ලැබෙන වවුචර් පත ගැන කළ දැනුම්දීම මෙන්න..

එළඹෙන අයවැයෙන්, 50%කින් අඩු කරලා දාන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..

එළඹෙන අයවැයෙන්, 50%කින් අඩු කරලා දාන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..

යම්කිසි ආකාරයකින් එම සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අත් ගුවන් යානා භාවිතා නොකල බවට ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය තහවුරු කර සිටි. 

එමෙන්ම, ඒ සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කල බවත්, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔසසේ සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ ය.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

Gallery