බොරු පොරොන්දු ඉෂ්ට කරනකන් සටන නවත්තන්නේ නැ

Report

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය තීන්දු වන්නේ මැතිවරණයෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නිල නොවන ප‍්‍රතිඵල විකාශය තහනම්!

නිල නොවන ප‍්‍රතිඵල විකාශය තහනම්!

ප්‍රාදේශීය සභා මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පුරුදු තැනක් බවත්, වැඩ කිරීමට ලැබෙන අවස්ථාවලදී කෙඳිරිගෑමට කටයුතු නොකරන බවයි අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජපුර සරසවි සිසුවාට පහරදුන් සැකකරු අත්අඩංගුවට

ජපුර සරසවි සිසුවාට පහරදුන් සැකකරු අත්අඩංගුවට

ජනතාවට සාධාරණයක් සිදු කිරිමට සටන් කරන බවද, එම සටන අත්හැරීමට කටයුතු නොකරන බවද, ආණ්ඩුව ලබාදී ඇති පොරොන්දු ඉටු කරන තෙක් සටන් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා