පාසල් සිසුන්ට ලැබෙන වවුචර් පත ගැන කළ දැනුම්දීම මෙන්න..

Report

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන 5 වෙනිදා වන විට පාසල් සිසුන් සඳහා සපත්තු මිල දී ගැනීමේ වවුචර් පත් බෙදා අවසන් කරන බවයි.

එය සිසුන් 250 ට අඩු පාසල්වල දරුවන්ට හිමි වේ.

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..

එළඹෙන අයවැයෙන්, 50%කින් අඩු කරලා දාන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..

එළඹෙන අයවැයෙන්, 50%කින් අඩු කරලා දාන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..

කෙසේ වෙතත්, වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ එම පාසල්වල සියලු සිසුන් වෙනුවෙන් වවුචර් පත් බෙදා දීම අවසන් අදියරේ පවතින බවයි.

You May Like This Video👇