මහා රෑ ගෙවල්වලට හොරෙන් පෙම්සුව විදින්න ගිය යුවලට අවසානේ අත් වුණු ඉරණම..

Report

දෙමාපියන්ට හොරෙන් තම පෙම්වතා මුණ ගැසීමට ගිය අවුරුදු 17ක පාසල් සිසුවියක් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතින් අතවරයට ලක් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ තෙබුවන පැලපිටියාගොඩ ප්‍රදේශයෙන්.

රත්නපුර තැපැල් ඡන්ද රාජකාරි කළ පොලිස් පිරිසට සිදුකළ දේ පිළිබද බලධාරින්ගෙන් පිළිතුරක් නැත්තේ ඇයි..

රත්නපුර තැපැල් ඡන්ද රාජකාරි කළ පොලිස් පිරිසට සිදුකළ දේ පිළිබද බලධාරින්ගෙන් පිළිතුරක් නැත්තේ ඇයි..

මෙම සිසුවිය මධ්‍යම රාත්‍රියේ දෙමාපියන්ට හොරෙන් සිය පෙම්වතා සමඟ යතුරුපැදියක නැගී පැලපිටියාගොඩ කිරිමඩුව ඉදිරියේ ගල් තලාවක කතා කරමින් සිට තිබෙනවා. එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ පෙම්වතාට පහර දෙද්දී ඔහු යතුරුපැදියද දමා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

සිසුවාව කිහිපවතාවක්ම බලෙන් තම නිවසට කැදවාගෙන ගොස් අලුත් පාඩමක් ඉගැන්වූ ගුරුවරියක්..

සිසුවාව කිහිපවතාවක්ම බලෙන් තම නිවසට කැදවාගෙන ගොස් අලුත් පාඩමක් ඉගැන්වූ ගුරුවරියක්..

පෙම්වතියද එම ස්ථානයෙන් පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඇය වතුර වළකට වැටී තිබෙනවා. අදාළ සැකකරුවන් එම ස්ථානයට පැමිණ මෙම සිසුවිය වතුර වලෙන් ගොඩට ගෙන ඇති අතර ඇය ඇය දූෂණය කර තිබෙනවා එම අවස්ථාවේ පලා ගිය පෙම්වතා එම ස්ථනායට පැමිණ ඇති අතර සැකකරුවන් සිසුවියගේ කට තදකරගෙන සිටි නිසා ඇයට කෑ ගැසීමට නොහැකි වූ බවයි පොලිසිය හමුවේ ඇය ප්‍රකාශකර සිටියේ.

මොකක්ද මේ කරලා තියෙන්නේ.. චීනයට රටවල් කිහිපයකින් සිය කනස්සල්ල..

මොකක්ද මේ කරලා තියෙන්නේ.. චීනයට රටවල් කිහිපයකින් සිය කනස්සල්ල..

ඇය නොදුටු පෙම්වතා බයික් එක රැගෙන එම ස්ථානයෙන් ගිය බවයි ඇය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

තමාට අසනීප ගතියක් දැනීමෙන් පසු පාසලේ ඉංග්‍රීසි ගුරුවරියට මේ පිළිබඳව ප්‍රකාශ කළ බවයි අතවරයට පත් සිසුවිය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.