කොච්චර බලය තිබුනත් ලෙඩේ තහවුරු කරන්න බැරි නම් මීට පස්සේ රෝහලේ ඇදක් නෑ..

Report

මේ වන විට බන්ධනාගාර රෝහල තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බැවින් කුමණ ප්‍රභූ තලයක් නියෝජනය කළත් අසනිප තත්ත්වයක් නොමැති කිසිවෙකුත් බන්ධනාගාර රෝහළට ඇතුලත් කර නොගැනීමට අභ්‍යන්තර පරිපාලනය තුළ සාකච්ඡාවක් ඇති වී තිබෙන බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඔබත් පිරමිඩ ජාවාරම් කරුවන්ට අසු වී මුදල් නැති කරගත් අයෙක්ද ..එහෙනම් මේ අවස්ථාව ඔබට ..

ඔබත් පිරමිඩ ජාවාරම් කරුවන්ට අසු වී මුදල් නැති කරගත් අයෙක්ද ..එහෙනම් මේ අවස්ථාව ඔබට ..

ඉදිරියේ දී යම් නඩු කටයුතුවල ප්‍රතිඵළ ලෙස බන්ධනාගාරගතවිය හැකි පුද්ගලයින් යම් බලයක් සහිතව සිටි අය නම් ඔවුන්ගේ සුපුරුදු ගමනාන්තය බන්ධනාගාර රෝහල විය හැකි බැවින් ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව එම සාකචඡාවේ දී අවධානය යොමු වී ඇත.

ඔන්න මහ ඡන්දෙට එයාලත් වැඩ පටන්ගෙන..

ඔන්න මහ ඡන්දෙට එයාලත් වැඩ පටන්ගෙන..

මෙම නඩු කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහා යම් කාලයක් ගතවන නමුත් ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව තක්සේරුවක් සහිතව පූර්ව සැලසුමක් අවශ්‍ය බව බන්ධනාගාර නිලධාරීන්ගේ මතය වී තිබේ.

මහා රෑ ගෙවල්වලට හොරෙන් පෙම්සුව විදින්න ගිය යුවලට අවසානේ අත් වුණු ඉරණම..

මහා රෑ ගෙවල්වලට හොරෙන් පෙම්සුව විදින්න ගිය යුවලට අවසානේ අත් වුණු ඉරණම..

රැදවියන්ගේ දැඩි අවධානයක් ද මෙම පුද්ගලයින්ට යොමුවන බවක් පෙනෙන්ට ඇති බැවින් තත්ත්වය සංකීර්ණ නොකර පාලනය කරගැනීමට ප්‍රායෝගිකව කළ හැකි දේ ගැන ද ඔවුන් සාකච්ඡා කර ඇති බව ආරංචි මාර්ග කියයි.