ජොබ් එකත් අමතකයි... පෙම්වතාවත් එපා වෙයි...සිසුවා සමග පෙම් ලීලාව

Report

මේ කතාව ඇසෙන්නේ නගරාසන්න ප්‍රදේශයක පවතින ප්‍රසිද්ධ පාසලකින්.. වයස 30ත් ඉක්මවූ ඇය වෘත්තියෙන් ගුරුවරියක්… ඉතාමත් රූමත් ඇයගේ දිහා එක වරක් බැලූ කෙනෙක් තවත්වරක් බලනවා කියන එක නම් රහසක් නෙවෙයි, රූමත්බව වගේම සරාගීබව පවා අඩුවක් නැති ඇය බැලුවම කොයි තරම් සුන්දර වුණත් මේ කියන්න යන්නේ ඇත්තටම ඇඟ කිළිපොළා යන කතාවක්..

මේ සිද්ධිය නිසාම ඇය දැන් නීතිය ඉදිරියේදී කෙසේවෙතත්, සමාජය ඉදිරියේදී නම් වැරදිකාරියක්.. ඒ මෙම ගුරුවරිය, ඇගේ ශිෂ්‍යයෙකු සමග ඇතිකරගත් සබඳතාවක් නිසායි.. පාසලේ තැන් තැන්වලදී මේ ප්‍රේම ජවනිකාව නොදැක්ක කෙනෙක් නැති තරම්..

දමිතාගේ නඩුවට අධිකරණයෙන් දැන් ලැබුණු නියෝගය මෙන්න! (VIDEO)

දමිතාගේ නඩුවට අධිකරණයෙන් දැන් ලැබුණු නියෝගය මෙන්න! (VIDEO)

කාලයක් යනකොට මේ කතාව හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක් බවට පත්වුණා.. ඔන්න මේ හේතූන් නිසාම, ඇයගේ පෙම්වතා ඇය සමඟ තිබූ සම්බන්ධය නවත්වන්න තීරණය කරලා…

ඇයගේ මේ වැඩවලින් ඔහුට ඇති වුණේ පුදුම‍යක් නෙවෙයි කම්පනයක්.. මේ තරම් වසයසක දරුවෙක් එක්ක ප්‍රේම සබඳතාවක්..?

මේ පෙම්වතාත් , නිරූපණ ශිල්පියෙක්.. ඉතින් ඔහුගේ කඩවසම්බවේද අඩුවක් තිබුණේ නැහැ.. කෙසේ වෙතත්, ඇයගේ මේ අසාමාන්‍ය හැසිරීම නිසා ඇය දැන් බොහෝ දෙනා අතර හුදකලා වෙලා..

දවසේ නඩු පිට නඩු! මහින්දටත් විශේෂ තීන්දුවක් (VIDEO)

දවසේ නඩු පිට නඩු! මහින්දටත් විශේෂ තීන්දුවක් (VIDEO)

තවමත් ඇයගේ රැකියාව තියන එකත් එක පැත්තකින් පුදුමයක්.. කෙසේ වෙතත් මෙම ගුරුවරිය සිය පෙම්වතා සමග ගත කරන කාලයට වඩා වැඩි කාලයක් ගත කරනු ලබන්නේ අදාළ පාසල් සිසුවා සමග බව දැන් දැන් කවුරුත් හොඳින් දන්නවා.

එම පාසල් සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකු වනවා. ඔහු ද සිය අධ්‍යන කටයුතු පසක දමා මෙම ගුරුවරිය සමග පෙම් ලිලාවේ යෙදෙන බවයි කවුරුත් කියන්නේ....