දවසේ නඩු පිට නඩු! මහින්දටත් විශේෂ තීන්දුවක් (VIDEO)

Mahinda Rajapaksa Supreme Court of Sri Lanka Law and Order
By Aruna Mar 19, 2025 07:31 AM GMT
Aruna

Aruna

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තම ආරක්ෂාව අඩු කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) දින නිෂ්ප්‍රභ කර ඇත.

පෙත්සමේ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.


ReeCha