තංගල්ල අයිස් ලොරිය තිබූ නිවසේ තිදෙනාම මියගිය හේතුව හෙළිවෙයි

Report

මෙරට ඉති­හා­සයේ ගොඩ­බි­මේදී එකම ස්ථාන­ය­කින් සොයා ගත් විශා­ල­තම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැල­කෙන අයිස් හා හෙරො­යින් කිලෝ 635 ක් ගිනි අවි තොග­යක්ද සමඟ තංග­ල්ලේදී ඊයේ (22) අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලී­සිය සමත් විය.

සංවර්ධන නිලධාරීනුත් ගුරු සේවයට,බඳවා ගන්නේ මෙහෙමයි

සංවර්ධන නිලධාරීනුත් ගුරු සේවයට,බඳවා ගන්නේ මෙහෙමයි

මෙම ලොරි රථය ගැන තොර­තුරු පොලී­සි­යට ලැබී ඇත්තේ ද සීනි­මෝ­දර පිහිටි නිවසේ තිබූ මළ සිරුරු දෙකක් සම්බ­න්ධ­යෙන් පොලී­සිය ඊයේ උදෑ­සන පරී­ක්ෂණ පව­ත්ව­මින් සිටි­ය­දීය.

මෙම නි‌ෙවසේ සිටි බව සඳ­හන් පුද්ග­ල­යකු ඊයේ උදෑ­සන තංගල්ල රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් ඇත. ඒ ගැන මිය­ගිය පුද්ග­ල­යාගේ පුතා තංගල්ල පොලී­සි­යට කළ පැමි­ණි­ල්ල­කට අනුව පොලිස් කණ්ඩා­ය­මක් මිය­ගිය පුද්ග­ලයා රැඳී­සි­ටියේ යැයි සඳ­හන් නිවස වෙත පරීක්ෂා කිරී­මට ගොස් තිබේ.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

අලු­ත්වැ­ඩියා කිරී­මක් සිදු කර­මින් තිබුණු එම නිවසේ තිබී මෘත ශරීර දෙකක් පොලී­සි­යට හමුවී ඇත. එම පුද්ග­ල­යන් එම නිවසේ ඉදි­කි­රී­ම්වල නිර­තව සිටි අය බව පොලී­සිය සඳ­හන් කරයි. මෙසේ ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ තංගල්ල, උණා­කූ­රුව, ලන්දෙ­වත්ත පදිංචි සුවඳ හැන්දිගේ තුසිත් වෙනුර කුමාර (50) අම්බ­ල­න්තොට, ලුණම, රණ­විරු මාවතේ කවිදු කල්හාර, අම්බ­ල­න්ගොඩ, ලුණම මණ්ඩ­ගල පාරේ පදිංචි දිනුක ලක්ෂාන් හේවා­වි­තා­රණ යන තිදෙ­නාය.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

අදාළ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර මහතා විසින් සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ බීර හා හෙරොයින් අධික ලෙස ශරීරගතවීම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවය.