සංවර්ධන නිලධාරීනුත් ගුරු සේවයට,බඳවා ගන්නේ මෙහෙමයි

Report

ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ පාලන කාල සීමාවේ දී සංවර්ධන නිලධාරීන් රැසකට රජයේ පත්වීම් ලබා දුන් අතර ඔවුන් ඔවුන්ගෙන් කොටසක් පාසල් ගුරුවරුන් ලෙස සේවයට යොදවා තිබුණි. ඒ අනුව එම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා එල්ලා දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූ අතර රජය සඳහන් කළේ එලස බඳවා ගැනීමට විවිධ බාධක අභියෝග පවතින බවයි.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

නමුත් ඔවුන්ගේ ගැටලුව මෙවන විට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබෙන බැවින් අද දින ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි මහතා අදහස් ඉදිරිපත් කර තිබුණි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රාජපක්ෂලා ආර්ථික සංවර්ධන නිලධාරීන්ට ඇට ,පැල බෙදන්න රාජකාරී පැවරුවාට ඔවුන්ගේ ආණ්ඩුවෙන් නිශ්චිත කාර්යභාරයන් මෙම සේවකයන්ට ලබාදීමට සූදානම් බවයි.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

එමෙන්ම දැනට සංවර්ධන නිලධාරි ලෙස ගුරු සේවයේ සිටින පුද්ගලයන්ටද ගුරු විභාගයට ලිවීමට හැකිවන ආකාරයෙන් එම විභාග පවත්වා ඔවුන්ට ප්‍රමුඛතාවයක් ලබාදී ගුරු සේවයට එක්වීමට අවස්ථාවක් ලබා දෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

මේ වන විට තිස් දාහක පමණ ගුරු පුරප්පාඩු පවතින බවත් ඒ සියලු විභාග වලට ඔවුන්ට සහභාගි වීමට අවස්ථාව පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.