කොටස් වෙළෙඳපොළ ඒකක 55.97කින් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (23) දින ඒකක 55.97 කින් ඉහළ ගොස් ඒකක 21,282.84 කින් අවසන් අවසන් විය.
එය ප්‍රතිශතයක් ලෙස 0.26% ක්. ඒ අනුව, එහි පිරිවැටුප රුපියල් බිලියන 6.6ක්.
ඒ වගේම ඊයේ දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 141.78කින් (0.67%) ඉහළ ගොස් තිබේ.