අම්මෝ සජිත් ප්‍රේමදාසගෙන් සුපිරි කතාවක් පාර්ලිමේන්තුව මැද්දෙදීම කියලා දැම්මා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ලබා ගැනීමට රටක් ලෙස එකට එක් වී කටයුතු කළ යුතු බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම හානියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට වන්දි ලබා දීමට නොහැකි වී ඇති බවයි.
එමෙන්ම මෙම හානිය සිදු කළ සමාගමට එරෙහිව ගත හැකි ඉහළම නීතිමය පියවර ගැනීමට කටයුතු කළ යුතු බවටද විපක්ෂ නායකවරයා පැවසුවේය.