මතිෂ පතිරණ ආබාධයකට ලක්වේ

Report

ආසියානු කුසලානයේ පාකිස්තානයට එරෙහිව අද (23) පැවැත්වෙන තරගය සඳහා කණ්ඩායමේ තේරීම් සඳහා මතීෂ පතිරණ යොදා නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

තරගාවලිය අතරතුර ඔහු ආබාධයට ලක්ව ඇති අතර පසුගිය දින දෙක තුළ කණ්ඩායම් පුහුණු සැසිවලට ද මතීෂ පතිරණ සහභාගී වී නොමැති බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න