සීනි මුරුක්කු ද මුද්දරස්පලම් ද රස
බොහෝ දෙනෙක්ගේ බොහෝ අවස්ථාවල කතා බහට ලක්වෙන චරිතයක් තමයි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දුව මාදවී වත්සලා කියන්නෙ..
බොහෝ දෙනෙක්ගේ බොහෝ අවස්ථාවල කතා බහට ලක්වෙන චරිතයක් තමයි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දුව මාදවී වත්සලා කියන්නෙ..
පසුගිය දා ඇයගෙ සැමියා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් රචනා කළ මුද්දරප්පලම් කෘතිය දොරට වැඩීම සිද්ධ වුණා.
එ කොළඹ සුදර්ශී ශාලාවේදී.මේ සදහා දේශනයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, රංගන ශිල්පී සජිත ඇන්තනී, රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් , ජනප්‍රිය දේශක දේශපාලන විද්‍යා ගුරු හේමප්‍රිය කවිරත්න එවගේම ජේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතාත් පොලිස් වෙබ් හා සමාජ මාධ්‍ය අංශයේ ස්ථානාධිපති ඉලක්ෂ ජයවර්ධන යන විවිධ අංශ වල නම් දැරූ පිරිස් රැසක් මේ සදහා ඇරයුම් ලබා තිබුණා.
මෙම වැඩසටහන මෙහෙවීම සිදුකොට ඇත්තේ ධනංජය සිරිවර්ධන සහ චානු දිසානයක නිවේදක යුවලයි. ගායනයෙන් සූර්‍යා දයාරුවන් සහ හර්ෂන දිසානායක යන ගායන ශිල්පීන් එක්වී තිබේ.මාධවී ඇන්තනීගේ හඩත් අවදිවුණ මේ සන්ද්‍යාව සුන්දර වූවක් බවයි සහභාගී වූ බොහෝ දෙනා ප්‍රකාශ කළේ..





