මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන ධීවරයින් විශේෂ දැනුම්දීමක්

Report

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම්වලට හසු නොවීමට ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ජලජ සම්පත් හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඔහු මෙය සඳහන් කළේ අද (23) ධීවර අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීය.

එමෙන්ම, මෙම වැඩපිළිවෙළ පිළිබඳව නාවික හමුදාව දැනුවත් කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. 

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

නත්තලට උඩ යටි කුරු වෙන්න රත්තරන් මිලේ වෙනසක්

නත්තලට උඩ යටි කුරු වෙන්න රත්තරන් මිලේ වෙනසක්