දෙහිවල වෙඩිල්ලට ආධාර දුන්නු සැකකරුවෙක් මාට්ටු

Report

දෙහිවල පොලිස් වසමේදී ජුලි 24 වන දින වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධය පිළිබඳව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණ බව වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (22) දින දෙහිවල පොලිස් වසමේ මල්වත්ත පාර ප්‍රදේශයේදී එම කොට්ඨාසයේ නිලධාරීන් එකතුව එම අපරාධයට ගිනි අවිය හා පතරොම් ලබාදුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි.

එසේම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව ද සඳහන්.

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න