පෝය දෙකකින් අවසන් කරන්න තිබ්බේ මට පේන්නේ වර්තමාන ආණ්ඩුව අපරාධ පාලනය කිරීමට අසමත්, වජිරගෙනුත් පහරක් [VIDEO]

Report

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන මහතාගෙන් මාධ්‍යවේදියෙක් වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින අපරාධ සම්බන්ධයෙන් විමසීමක් කර සිටියා.

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

"මම හිතනවා පෝය දෙකකින් අවසන් කිරීමට නියමිතව තිබුණා. ලෝකෙත් ශ්‍ර්‍රී ලංකාවෙත් මෙවැනි අපරාධ පාලනය කළ යුතුව තිබෙනවා. අපරාධ සදහටම නැති කරන්න බැහැ. අපරාධ මනුෂ්‍ය සමාජයේ කොටස්. එතකොට අපිට මේවා පාලනය කරන්න විතරයි පුළුවන්. මට පේන්නේ වර්තමාන ආණ්ඩුව පාලනය කිරීමට අසමත්" යනුවෙන් සඳහන් කළා.

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව