මුහුදු ගිය දෙන්නෙක් ආයේ ගොඩබිමට ඇවිත් නෑ, අතුරුදහන්

Report

ධීවර රැකියාව වෙනුවෙන් පිටත්ව ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉකුත් 21වන දින සවස් කාලයේ කල්පිටිය, සින්නකුඩිඉරිප්පු කළපු තීරයෙන් බෝට්ටුවකින් ධීවර කටයුතු සඳහා පිටව ගිය පුද්ගලයින් දෙදෙනෙකු නැවත නොපැමිණීමක් සම්බන්ධව ඊයේ (22) දින කල්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මෙසේ විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

එසේම අතුරුදන් වූ පුද්ගලයින් අවුරුදු 27 හා 34 වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වාර්තා වේ.

මේ අතර පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අතුරුදන් වූ අයවලුන් සොයා කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව මෙහෙයුම් දියත් කර තිබෙන බවයි.

රාගසා සුළි කුණාටුව රටම හොල්ලයි - රාජ්‍ය ආයතන හා පාසල් වහන්න නියෝග

රාගසා සුළි කුණාටුව රටම හොල්ලයි - රාජ්‍ය ආයතන හා පාසල් වහන්න නියෝග

කන්න දෙද්දී මාළිගාවේ කදිරා අත්ගොව්වට ගහලා අවුරුදු 22 කොල්ලගේ ඇග ඇතුලෙන් ලේ වහනය වෙනවලු හදිසි සැත්කමක්

කන්න දෙද්දී මාළිගාවේ කදිරා අත්ගොව්වට ගහලා අවුරුදු 22 කොල්ලගේ ඇග ඇතුලෙන් ලේ වහනය වෙනවලු හදිසි සැත්කමක්

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්