පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]

Report

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී ඇත.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසන පරිදි, අද (23) සිට ලබන 26 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

දිනයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට සැලසුම් කර ඇත. එසේම, හෙට (24) දිනයේදී දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමේ විවාදය 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ, ලබන සිකුරාදා (26) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වන වාර්තාව සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි.

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

කවදාවත් කාන්තාවන් ගත්තේ නැති රජයේ ජොබ් එකකට කාන්තාවන් 750ට අවස්ථාව - ගන්නේ මෙහෙමයි

කවදාවත් කාන්තාවන් ගත්තේ නැති රජයේ ජොබ් එකකට කාන්තාවන් 750ට අවස්ථාව - ගන්නේ මෙහෙමයි