හෙරොයින් කිලෝ දෙකක් බඩුත් එක්ක හොරු මාට්ටු

Sri Lanka Police Law and Order Drugs Latest Headlines Sinhala news
By Ashfa Sep 03, 2025 07:35 AM GMT
Ashfa

Ashfa

Report

හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 755ක් සමග පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇත.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

වලස්මුල්ල පොලිස් වසමේ දී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම මොරකන්ද ගොඩවැව ලගදි මෙම අත්අඩංගුව සිදු කර ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 33ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය පිලිබදව වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශනය කරයි.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ