අවුරුදු 74 ආබාධිත පියසේන මහතාගෙන් ජනපතිට පෙත්සමක්

Report

වයස අවුරුදු 74ක් වූ ආබාධිත පුද්ගලයෙකු වන පියසේන කහද ගමගේ ජනපතිවරයාට විශේෂ ඉල්ලීමක් කර පෙත්සමක් යොමු කර ඇත.

දරුණු රිය අනතුරු 6ක් කුඩා දැරියක් ඇතුළු 6 දෙනෙක් මරුට

දරුණු රිය අනතුරු 6ක් කුඩා දැරියක් ඇතුළු 6 දෙනෙක් මරුට

ඔහු පසුගිය රජය යෝජනාවකට අනුව නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය හෝටලයකට පැවරීමට විරුද්ධව කොළඹ අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කල පුද්ගලයෙකි.

පියසේන කහද ගමගේ මහතා පෙත්සමෙන් ජනපතිගෙන් ඉල්ලා සිටියේ මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති නඩුවට අදාළව කැබිනට් අනුමැතිය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීම දිනෙන් දින කල් යෑම නවතා කඩිනමින් කැබිනට් අනුමැතිය දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසටය.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

තවදුරටත් ඔහු එම පෙත්සමෙන් ජනපතිගෙන් ඉල්ලා සිටියේ ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ 2024.07.24 දින පෙර රජයෙන් ලබාගත් තීන්දුව වෙනස් කර ලබාගත් තීන්දුව 2025.06.25 සහ 2025.08.28 යන නඩු වාර දෙක කැඳවන අවස්ථාවලදී නීතිපතිමේන්තුවට යොමු කර නොමැති බව එම තීන්දුව ඉදිරියේදී උක්ත නඩුව විභාග කිරීමට නියමිත දිනය වන 2025.09.11 දිනට ප්‍රථම නීතිපති දෙපාර්තමේන්තුව වෙත නොවරදවා යොමු කිරීමට සලස්වන මෙන්ය.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්