බලය තියෙන දේශපාලඥයන් පිරිසක් සිංහරාජෙට දෙන්න යන ගේම මෙන්න මේක කළොත් මුළු වැසි වනයම විනාශයි

Report

සිංහරාජ වනාන්තරය දෙකඩ කරමින් අති සුවිශේෂී පරිසර පද්ධතියක් හරහා මාර්ගයක් නිර්මාණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙනවා.

සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතාම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර, ඉළුඹකන්ද සිට සූරියකන්ද දක්වා කිලෝමීටර 8ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කරමින් සිටින බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.

අවුරුදු 74 ආබාධිත පියසේන මහතාගෙන් ජනපතිට පෙත්සමක්

අවුරුදු 74 ආබාධිත පියසේන මහතාගෙන් ජනපතිට පෙත්සමක්

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාස නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ සඳහා මූලිකත්වය ගෙන ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරීක්ෂක සජීව චාමිකර සඳහන් කරනවා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ඔහු හෙළිදරව් කරන පරිදි කලවාන ප්‍රාදේශීය සභාවේ හා කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එක් ව, මාර්ගය සකස් කිරීමට යෝජිත ප්‍රදේශය මැණීම් කර ඇස්තමේන්තු සකස් කර ඇති අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 220ක මුදලක් වෙන් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

මහින්ද අප්පච්චි සිරිසේන ඩබලත් එක්ක තනියට අලි සබ්රි, විජයදාස ,සාගල, දිලිත්වත් එකතු කරන් දාපු සාකච්ඡාව මේකයි එහෙනම්

මහින්ද අප්පච්චි සිරිසේන ඩබලත් එක්ක තනියට අලි සබ්රි, විජයදාස ,සාගල, දිලිත්වත් එකතු කරන් දාපු සාකච්ඡාව මේකයි එහෙනම්