කඩේ ඇතුලටම පැනලා වෙඩි තිබ්බ CCTV දර්ශන එළියට
මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.
මෙහිදී ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කර වෙඩි තබා ඇත.
පසුව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර වලට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
T56 ගිනිඅවියක් භාවිත කරමින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය වාර්තා කරයි.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවූ අතර සිද්ධිය සිදුවුණ ස්ථානයෙන් ඊට අදාල CCTV කැමරා දර්ශන ලැබී ඇත.
එම දර්ශන පහතින්