ආයේ විවිධ මිල ගණන්වලට ඖෂධ අලෙවි කරන්න බෑ නව මිල සූත්‍රය මේ මාසයේ - වෛද්‍ය හංසක

Report

ඖෂධවල නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව වෛද්‍යවරයා සඳහන් කළේ මෙම නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග එකම ඖෂධය විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට කිසිවෙකුට නොහැකි වන බවයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ